ලෝකයේ පළමු ස්වයංක්‍රීය කෘතීම බුද්දි නියෝජිතයා Manus
ලොව ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන පළමු කෘත්‍රිම බුද්ධි නියෝජිතයා නිර්මාණය කරන්නට චීන මෘදුකාංග ඉංජිනේරුවරුන් කණ්ඩායමක් සමත්ව ඇතැයි වාර්තා වෙයි. ඔවුන් මෙම නියෝජිතයා Manus ලෙස නම් කර තිබේ. මෙම කෘත්‍රිම බුද්ධි නියෝජිතයාට මිනිසුන්ගේ උපකාරයකින් තොරව සංකීර්ණ කාරණා පවා ස්වාධීනව සිදු කිරීමේ හැකියාවක් පවතින බව පැවසෙයි. ඒ අනුව මෙම Manus වැඩසටහන අනෙකුත් Alචැල්බොට්ස් වැඩසටහන් වන ChatGPT, ගූගල් හි Gemini හෝ X හි Grok වැනි වැඩසටහන්වලට වඩා වෙනස් බවත් අදහස වී තිබේ.
Comments
Post a Comment