Starlink සේවාව ඉන්දියාවටත්




Elon Musk ගේ Space X සමාගම මගින් ඉදිරිපත් කර ඇති starlink  අන්තර් ජාල සේවාව ඉන්දියාව වෙත ගෙන ඒමට  Bharathi Airtel සහ reliance jio   යන ජංගම දුරකතන සේවා සමාගම් ඉදිරිපත්ව ඇතැයි පවසයි..ඒ සදහා වන උපායමාර්ගික හවුල්කාරීත්වය එළැබීමට අදාළ සමාගම් පසුගියදා පියවර ගෙන තිබෙන බවට Airtel සහ   reliance jio සමාගම් පවසා සිටියි.


මෙම starlink චන්ද්‍රිකා අන්තර් ජාල සේවාව හරහා ඉන්දියාවෙ ග්‍රාමීය සහ පහසුකම් අඩු ප්‍රදේශ වෙත internet පහසුකම ලබාදීම අරමුන වී තිබේ .Starlink ඉන්දියාව වෙත පැමිණෙන පළමු අවස්තාවද මෙයයි.කෙසේ වෙතත් stalink අන්තර් ජාල සේවාව ඉන්දියාව වෙත හදුන්වාදීමට Space X සමාගමට ඉන්දියානු ජාතික අබ්‍යාවකාශ ප්‍රවර්දන  සහ අනුමැති මදයස්තානයේ අවසරය හිමිවිය යුතුව ඇත.එසේම දුරකතන සන්නිවේදන දෙපාර්ත්මේන්තුවේද අනුමැතිය ඒ සදහා හිමිවිය යුතුව ඇත.. 

Comments

Popular posts from this blog