ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවර වැනසු මහා ළැව් ගින්න, 25 දෙනකු බිලි ගත්තේය. දස දහස් ගණනකට උන් හිටිතැන් අහිමි කළේය. ළැව් ගින්නෙන් සිදුවුණු හානිය ඇමෙරිකන් ඩොලර් බිලියන ගණනකි.
මෙම ළැව් ගිනි
ස්වාභාවිකව ඇති වූ ඒවා නොවන බවටත්, හිතාමතා කළ ගිනි තැබීම් බවටත් චෝදනා එල්ල වී ඇත. එම චෝදනා
සමීබන්ධයෙ කීප දෙනකු අත්අඩංගුවට ගත් බව ලොස් ඇන්ජලීස් පොලීසිය නිකුත් කළ නිවේදනයක
දැක්වේ.
ChatGpt
කාට කාටත්
මෙසේ චෝදනා එල්ල වෙද්දී. අලුතෙන් ම චෝදනා මතු වී ඇත්තේ චැපීපීටී ChatGPT වෙතටයි. ළැව් ගිනි
හටගත්තේ චැටජ්පිටි ChatGPT නිසා බවටත්,
ළැව් ගිනි පසුපස
සිටින්නේ චැපීටී බවටත් චෝදනා එල්ල වෙමින් ඇති අතර, සමාජ මාධ්‍ය ඔස්සේ මේ සම්බන්ධයෙන් විශාල
වශයෙන් කතාබහක් නිර්මාණය විය.
චැට්පපීටී යනු
කෘත්‍රිම බුද්ධි මෘදුකාංගයකි. පරිගණක භාවිතයට ගන්නා, ජංගම දුරකථන භාවිතයට ගන්නා අප බොහෝ දෙනකු
චැපීටි භාවිතයට ගන්නේ අපගේ වැඩ කටයුතු පහසු කර ගැනීමටය.
ළැව් ගිනි පසු පස කෘත්‍රිම බුද්ධිය
ඔබ චැපීටී
භාවිතයට ගනිමින් කිසියම් කාර්යයක් කර ගනිද්දී, ඔබ යතුරු ලියනය කරමින්, එසේත් නැතිනම් ටයිප්
කරමින් චැට්මපීටී
පැහැදිලි
කරන්නේ නම්, සර්වර්
යනුමෘදුකාංගයක් හෝ මෘදුකාංග සහ දෘඪාංගවල එකතුවකි. අන්තර්ජාලය හරහා පරිශීලකයාගේ
ඉල්ලීම පරිදි පරිශීලකයා වෙත වෙබ් අඩව් හෝ එවැනි වෙනත් වෙබ් යෙදුම් ලබා දීම සඳහා
පිහිටුවා ඇති පද්ධතියකි.
ගිනියම් වන සර්වර්
චැට්රිපීට්
සහාය ඔබ ලබා ගන්නා විට, මෙවැනි
සර්වර්ස් දහස් ගණනක් එක් වී, සංකීර්ණ ගණනය
කිරීම් සිදු කිරීමෙන් පසු ඔබට වඩාත් ගැළපෙන ආකාරයට පිළිතුරු දෙයි. මේ සර්වර් යන්ත්‍ර
පැය 24 පුරා නොනැවතී
ක්‍රියාත්මක වෙයි.
එසේ ක්‍රියාත්මක
වෙද්දී, ඒවා රත් වෙයි.
තාපය පිට කිරීමක් සිදු කරයි. ඩේවා සෙන්ටර්, එසේත් නැතිනම් දත්ත සැපයීම සිදුකරන ආයතනවලට
මේ සර්වර්ස් අනවශ්‍ය ලෙස පමණ ඉක්මවා රත් වීම වළක්වා ගැනීමට සිදු වෙයි. ඒ සඳහා
සර්වර් යන්ත්‍ර සිසිල් කළ යුතු වෙයි.
කුලින් ටවර්ස්
ඒ සඳහා සර්වර්’සිසිල් කිරීමේ, සිසිලන පද්ධති ක්‍රියාත්මක
කිරීම කළ යුතුමය. මේ සිසිල් කිරීමේ ක්‍රියාවලියේ දී වැදගත්ම දේ වන්නේ ජලය
භාවිතයයි. දත්ත සැපයීම සිදුකරන ආයතනවල ඇති සරවර් යන්ත්‍ර සිසිල්ව තබා ගැනීම සදහා.
'කුලින් ටවර්ස්' නැතිනම් සිසිලස ඇති
කිරීමේ බැදුනු නිර්මාණය කර ඇත. ඒ දැවැන්ත ව්දුලි පංකා
ඒ සිසිලන
කුලුනු මගින් සර්වර්ස් අධික ලෙස රත් වී තාපය මුදා හැරීම වළක්වාලයි. නියමිත අවශ්‍ය
උෂ්ණත්වය යටතේ තාපය පවත්වාගෙන යෑම සිදු කරයි. සිසිල් ව්මට වතුර පමණ ඉක්මවා අවශ්‍ය
වන කෙනකු ලෙස මේ චැපීටී කෘත්‍රිම බුද්ධිය හැඳින්විය හැකියි.
උදාහරණයක් ලෙස
අපි එක ඊ මේල් පණිවුඩයක් යැවීම කරනවා නම්, ඒ වචන 100 ක කුඩා ඊ මේල් පණිවුඩය යැවීමේ දී සර්වර්
යන්ත්‍ර නිසි උෂ්ණත්වයෙන් තබා ගැනීමට නම් සාමාන්‍ය වතුර බෝතලයක ඇති වතුර ප්‍රමාණය
අවශ්‍ය වෙයි.
2024 වෙද්දී, එක සතියකට, චැපීට් කෘත්‍රිම
බුද්ධිය භාවිතයට ගන්නා පරිශීලකයන් ගණන මිලියන 300 කේමවා ඇත. මෙම පරිශීලකයෝ නිරන්තරයෙන්
චැට්වාපීටී සමඟ සම්බන්ධ වී සිටිති. මේ පිරිසට අවශ්‍ය සේවාව සැපැයීමේ දී කොතරම් ජලය
ප්‍රමාණයක් වැය වනු ඇතැයි යන්න ගැන අවබෝධයක් දැන් ඔබට ලැබෙන්නට ඇත.
ලොස් ඇන්ජලීස්
ළැව් ගිනි පසුපස සිටින්නේ චැට්ලපීටී කෘත්‍රිම බුද්ධිය යැයි සමාජ මාධ්‍ය හරහා චෝදනා
එල්ල වන්නේ මේ නිසාය.
ප්‍රමාණවත් ජලය ලැබිලා නෑ
ළැව් ගිනි
මර්දනයට ප්‍රමාණවත් තරම් ජලය ගිනි නිවන භටයන්ට ලැබුණේ නැත. ලොස් ඇන්ජලීස් ගිනි
නිවන බටයන්ට ළැව් ගිනි මර්දනය කර ගැනීමට හෝ ළැව් ගිනි පාලනය කර ගැනීමට ප්‍රමාණවත්
ජලය නොමැති වෙද්දී, වැඩි වැඩියෙන්
ජලය භාවිත කරන්නේ කවුරුන්දැයි යන්න කැලිෆෝනියා වැසියෝ සොයන්න පටන්ගත්හ.
එහිදී
වැටිපපිටි කෘත්‍රිම බුද්ධිය ක්‍රියාත්මක ව්මට ජලය අවශ්‍ය බව අනාවරණය විය. එහෙයින්
සමාජ මාධ්‍ය ඔස්සේ වැටට්. වරදකරු වී චෝදනා එල්ල වීමට පටන් ගැනුණි. කෙසේ නමුත් ලොස්
ඇන්ජිලස් නගර බලධෝර්න් ඊට පිළිතුරු දෙමින් පවසා ඇත්තේ ජල අර්බුදය මෙන්ම, ළැව් ගිනි මර්දනය අසීරු
වූයේ නගරයේ යටිතල පහසුකම් දුර්වල වූ නිසා බවය.
එසේ වුවත්, ලොස් ඇන්ජලීස් නුවර ජල
අර්බූදයට වක්‍රව හෝ කෘත්‍රිම බුද්ධිය වගකිව යුතු බව පැහැදිලිය.
එන්.ටිඩී.ඇසුරින්
ලුසිත ජයමාන්න
විජය පුවත්පතේ
වාර්තාවකි..
Comments
Post a Comment