ළැව් ගිනි ඇති කලේ CHATGPT ද ඇ මෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවර වැනසු මහා ළැව් ගින්න , 25 දෙනකු බිලි ගත්තේය. දස දහස් ගණනකට උන් හිටිතැන් අහිමි කළේය. ළැව් ගින්නෙන් සිදුවුණු හානිය ඇමෙරිකන් ඩොලර් බිලියන ගණනකි. මෙම ළැව් ගිනි ස්වාභාවිකව ඇති වූ ඒවා නොවන බවටත් , හිතාමතා කළ ගිනි තැබීම් බවටත් චෝදනා එල්ල වී ඇත. එම චෝදනා සමීබන්ධයෙ කීප දෙනකු අත්අඩංගුවට ගත් බව ලොස් ඇන්ජලීස් පොලීසිය නිකුත් කළ නිවේදනයක දැක්වේ. ChatGpt කාට කාටත් මෙසේ චෝදනා එල්ල වෙද්දී. අලුතෙන් ම චෝදනා මතු වී ඇත්තේ චැපීපීටී ChatGPT වෙතටයි. ළැව් ගිනි හටගත්තේ චැටජ්පිටි ChatGPT නිසා බවටත් , ළැව් ගිනි පසුපස සිටින්නේ චැපීටී බවටත් චෝදනා එල්ල වෙමින් ඇති අතර , සමාජ මාධ්‍ය ඔස්සේ මේ සම්බන්ධයෙන් විශාල වශයෙන් කතාබහක් නිර්මාණය විය. චැට්පපීටී යනු කෘත්‍රිම බුද්ධි මෘදුකාංගයකි. පරිගණක භාවිතයට ගන්නා , ජංගම දුරකථන භාවිතයට ගන්නා අප බොහෝ දෙනකු චැපීටි භාවිතයට ගන්නේ අපගේ වැඩ කටයුතු පහසු කර ගැනීමටය. ළැව් ගිනි පසු පස කෘ...
Posts
Showing posts from February, 2025