Posts

Showing posts from December, 2024
Image
  ටික්ටොක් සමාජ මාධ්‍යයට අමෙරිකාවෙන් නඩු තරුණයන්ට දැඩි හානියක් සිදුවීමට එරෙහිව සහ තරුණ පරපුර ආරක්ෂා කිරීම සඳහා අසමත් බව කියමින් අමෙරිකාවේ ප්‍රාන්ත 13 ක් සහ කොලො- ම්බියා දිස්ත්‍රික්කය මගින් ටික්-ටොක් සමාජ මාධ්‍ය- ජාලයට නඩු පවරා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. නිව්යෝක් , කැලිෆෝනියා , ඇතුළු ප්‍රාන්ත සහ කොලොම්බියා දිස්ත්‍රික්කය වෙන් වෙන් වශයෙන් එම නඩු ගොනු කර ඇති අතර , එම නඩු පවරා ඇත්තේ චීනයට අයත් ටික්ටොක් සමාජ මාධ්‍ය හිමි සමාගමට එරෙහිව නව දඩ මුදල් පැනැවීමේ අරමුණින් බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ටික්ටොක් සමාජ මාධ්‍යජාලය චේතනාන්විතව තරුණ පරපුර එම මෘදුකාංගයට ඇබ්බැහි කර ඇතැයි ද , එමගින් අමෙරිකාවේ තරුණ පරපුර අතර මානසික ආබාධ සහ ආතතිය ඉහළ ගොස් ඇතැයි ද එම චෝදනා පත්‍රයේ සඳහන් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සිය සමාගමේ ලාභ ඉහළ නැංවීම සඳහා තරුණ පරපුර ටික්ටොක් සමාජ මාධ්‍යජාලයට ඇබ්බැහි කර ඇති බව කැලිෆෝනියාවේ නීතිපති රොබ් බොන්ටා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ. ටික්ටොක් සමාජ මාධ්‍යජාලයට ඇබ්බැහි වීමෙන් අමෙරිකාවේ තරුණ පරපුරේ මානසික සෞඛ්‍ය තත්ත්වය පිරිහීමට ලක්වී ඇති බවත් ,...
Image
  Starclick   හරහා Ad click කර මුදල් උපයන්න පහත Link හරහා ගොස් sign up වෙන්න https://www.star-clicks.com/?ref=53963777 https://www.star-clicks.com/default?ref=53963777 https://www.star-clicks.com/signup?ref=53963777 https://www.star-clicks.com/publishers?ref=53963777 මෙහිදී ආකාර 2 කට මුදල් ඉපයිය හැකි අතර ඒවා , 1 .Ad කීරීම මගින්  2. Referal  ක්‍රමය මගින් 1 .Ad කිරීම මගින් , *මෙහිදී දිනකට ad ප්‍රමානයක් ලැබෙන අතර ඒවා click කිරිම මගින් $00.08 - 00.12  ප්‍රමානයක් ඉපයීම්ට හැකිය 2. Referal ක්‍රමය මගින්, *මෙහිදී ඔබගෙ  account එකට අදාල link  කිහිපයක් ලැබෙන අතර ඒවා Share කර වෙනත්  පුද්ගලයෙකු  එම     link   ඔස්සෙ අදාල  web  අඩවියට පිවිස sign up වූයේ නම් ..එම එක් sign up වීමක් සදහා $00.08  කොමිස් මුදලක් ලැබේන  අතර ඒ ආකාරයට web sign up වීම හරහා මුදල් ඉපයීමට හැකිය
Image
ඉදිරි මාස 6 ඇතුළත Neuralink Chips මිනිස් මොළය හා සම්බන්ධ කරමින් පර්යේෂණ සිදු කළ හැකි බව Elon Musk නිවේදනය කරයි .. Tesla, SpaceX සහ මේ වන විට Twitter සමාගමේද හිමිකාරීත්වය දරණ Elon Musk විසින් ආරම්භ කර ලද Neuralink ව්‍යාපෘතිය පිළිබඳව අප මීට පෙර ඔබ වෙත පුවත් ගෙන ඒමට කටයුතු කරනු ලැබුවා. Neuralink සමාගම විසින් මිනිස් මොළය හා සෘජුව සම්බන්ධ වී ක්‍රියාත්මක විය හැකි පරිගණක අතුරුමුහුණතක් එහෙමත් නැත්නම් Computer Chip එකක් නිර්මාණය කිරීමට කටයුතු කර තිබෙනවා. Elon Musk පවසන ආකරයට Neuralink Chip එක හරහා මිනිස් මොළයේ ක්‍රියාකාරීත්වය පාලනය කිරීමට හැකි වන අතර මිනිසුන් තුළ ඇති වන විවිධ මානසික රෝගද මේ හරහා පාලනය කර ගැනීමේ හැකියාව තිබෙනවා. 2016 වර්ෂයේදී ආරම්භ කරන ලද Neuralink සමාගම මඟින් ගණනාවක් පුරාවට සිදු කළ අතර 2021 වර්ෂයේදී විවිධ සතුන් යොදාගමින් මෙම තාක්ෂණය හා ව්‍යාපෘතිය නිරීක්ෂණය කරනු ලැබුවා. පසුගිය දිනයකදී Elon Musk නිවේදනය කරනු ලැබුවේ Neuralink ව්‍යාපෘතියේ පර්යේෂණ අවසන් අදියරේ පවතින බවත් ඉදිරි මාස හය ඇතුළත Neuralink Chip එක මිනිසුන් භාවිතා කරමින් නිරීක්ෂණය කිරීමට   U.S. Food and Drug...